
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදී තොරතුරු අනාවරණය විය.
එසේම ගර්භනී මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද ආහාර හිඟය හේතුවෙන් බෙහෙවින්ම අඩුව ඇති බව මෙහිදී තොරතුරු හෙළිවිය.
ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම් මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රටේ වයස 5ට අඩු දරුවන්ගෙන් භාගයකට මන්දපෝෂණය
Nimal Monday, 12 December 2022 01:08 PM
ඕකට තමයි ආශ්චර්යය කියන්නේ...!
ranjith Monday, 12 December 2022 01:28 PM
මේ නිලධාරින්ගෙත් වැඩ තහනම් කරයිද? මේ මූසල පාලකයෝ චුතවෙලා යනකම් ජනතාවට සෙතක් වෙන්නේ නැත.
Perera Monday, 12 December 2022 02:04 PM
පිනාධිපතිගේ දැක්ම අනුව තව අවුරුදු 24කින් ලංකාව දියුණු මට්ටමේ රටක්... මගෙ හිතේ මන්දපෝෂණය අතින් වෙන්න ඇති...
pakeer Monday, 12 December 2022 02:10 PM
දැන්නම් රටේ අනාගතය වඩාත්ම පැහැදිලියි. රෙද්ද උස්සන් ඡන්දෙ දුන්නු හැත්තක්... අහිංසක දරුවන් මේවට වන්දි ගෙවන්නේ... කාලකණ්ණි..!