IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රට වටේ පොසොන්

උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් පොසොන් තොරණ  අදත් ප්‍රදර්ශනය වේ.

 තිස්සමහාරාම රජ මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර පොසොන් පෝදා වීදී සංචාරය කෙළේය.

මංගල හස්තියා සෑ රඳුන් පැදකුණු කැර සධාතුක කරඩුව වැඩම කරවීය. පොසොන් තොරණ කිහිපයක්ද ඉඳි කැර තිබිණි.

(ඡායාරූප රංජිත් ඩයමන්)

(තුන්නාන එච් එස් ඒ නන්දන)

(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)

(තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි)

(වාරියපොළ තිලිණි රණසිංහ)

(බදුල්ල - ප්‍රසාද් රුක්මල්)

 

 

 

 

 

 



අදහස් (0)

රට වටේ පොසොන්

සශිමාල් Friday, 13 June 2014 01:40 PM

සදු! සදු!! සදු!!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site