IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට ලොකු ලුනු බද්ද වැඩි වේ

ආනයනික ලොකු ලුනු  කිලෝ ග්‍රෑමයක් සදහා  පැවති විශේෂ  වෙළෙද භාණ්ඩ  බද්ද රුපියල් 15 කින් වැඩි කිරිමට රජය තීරණය කැර ඇත.

 මේ අනුව  අද (12) සිට නව බද්ද රුපියල්  30 ක් වෙතියි මුදල් අමාත්‍යංශය කියයි.



අදහස් (0)

රට ලොකු ලුනු බද්ද වැඩි වේ

වරුණ Friday, 12 July 2013 04:06 PM

බදු ගහලා අර ඊයෙයි අදයි ගොඩ බැස්ස රැප් හිපොප් කට්ටියට ගෙවන්න ඕනැනේ? ඊයේ මැච් එක දින්න නම් ඕක ඊයේ මධ්‍යම රාත්‍රිය සිට ක්‍රියාත්මකයි පරාද හින්ද අද දවල් ඉදන් දැම්මා.(නදී)

:       0       0

මුණසිංහ Friday, 12 July 2013 04:07 PM

එතකොට රැකෙන්නේ ගොවියාද? වෙළෙන්දාද? දැන් වෙළද පොලේ ලූණු කිලෝඑක 120? පාරිබෝගිකය රකින්නේ කවුද ? (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 13 July 2013 01:46 PM

මොනවා වැඩි කලත් කමක් නැහැ තණකොළ වලටනම් අත තියන්න එප.දම්මික පෙරේරා වගේ හරක්ට තණකොළ නැති වීවී.(අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 13 July 2013 01:48 PM

බදු වැඩි නොකර චාර් ප්ලානේ එකේ යන්න සල්ලි කොහෙන්ද? (අ)

:       0       0

විරාජ් කාලිංග Friday, 12 July 2013 12:49 PM

ජගත් ගායකයන්ට ගෙවන්න සල්ලි මදි ඇති,නැත්නම් රගර් ගහන්න බෝල මදි ඇති ,නැත්නම් ලැම්බෝගිනියට තෙල් ගහන්න වෙන්න ඇති (දී)

:       0       0

තරූ Friday, 12 July 2013 01:06 PM

ආණ්ඩුව බද්දත් කනවා, ලොකු ළුණුත් කනවා , වෙළෙන්දොත් කනවා, අහිංසක මහජනතාවත් කාල, කොහොමහරි රටත් ටිකෙන් ටික කනවා. කන එක පොඩ්ඩ පොඩ්ඩ කන්න. එහෙමත් නැතුව ඔක්කොමේ එකට කනවා. අපිටත් හෙට අනිද්දා ඉදලා මේ අය එක එකාව කන්න ගමු..

:       0       0

නලිත Friday, 12 July 2013 02:07 PM

ආශ්චර්යමත් රටක්.ජනතාවට සුබ අනාගතයක්. (දී)

:       0       0

සුලෝචන Friday, 12 July 2013 02:25 PM

බලමු අපේ වරුණ උන්නැහේ මොකද කියන්නේ කියලා? (දී)

:       0       0

සරත් Friday, 12 July 2013 03:30 PM

15කින් වැඩි වුනහම නවබද්ද 30ක් කියන්නේ, දැනට පවතින ලොකු ලුණු කිලෝ 1ක මිලත් පවතින මිල වගේ දෙගුණයක් වෙනවා කියන එකනේ (දී)

:       0       0

මිනිපෙ Friday, 12 July 2013 10:02 PM

ඕක හොද වැඩක්. අපේ ගොවියාගේ ලුණු වලට හොද මිලක් ලැබේවි. අනික ව්‍යංජන හදන්න ලුණු අවශ්‍යම නැත. සිනි සම්බෝලයක් හදනවා හැරෙන්න.(නදී)

:       0       0

දිසානායක Friday, 12 July 2013 03:35 PM

බදු ගහල මුදල් එකතු කරලා එකතු කරලා ඩොලර් මිලියන 160 ක් උගන්ඩාවට පරිත්‍යාග කළා වගේ තවත් දෙමු . දීලා මුදල් ගෙවා රගර් සැණකෙළි වලට ගායකයෝ ගෙන්වමු. අපි නටමු. ගී කියමු. රේස් පදිමු. සැටලයිට් යවමු.මොකද බදු වැඩි කරනකොට ආදායම වැඩි වෙනවනේ. (දී)

:       0       0

ලුම්බිණි Friday, 12 July 2013 03:37 PM

මෙහෙම හිතෙන හිතෙන වෙලාවට බදු වැඩි කරන එකම රට ලංකාව වෙන්න ඇති. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site