IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හපුහින්න මැතිතුමා මැතිවරණ කොමිෂන් සභාවට කැදෙව්වාම "රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු" යැයි විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවැනි ක්‍රියා ලැජ්ජා සහගත බවද විපක්ෂනායකවරයා කීය.

අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා:-

බොරු කියන්න එපා. ඔයා කතා කරන විදිය අපට තේරෙනවා. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පසුව ඉන්නෙ මම. බොරු කතා කියන්න එපා. විපක්ෂ නායකවරයා බොරු කියන තත්වෙට පත්වෙලා. ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.



අදහස් (3)

’’රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු’’

Rata Perata Tuesday, 17 January 2023 12:57 PM

බොරලුගොඩ නරියා කියන්නේ නිකම් ද ?බැංකු හොරු ගැන කිවුව දිව දෙකේ කතා අපිට මතකයි

:       4       4

Lalith M Tuesday, 17 January 2023 04:10 PM

බංකොළොත් බොරලුගොඩ කෝලමා කොහොමද රටේ දෙවැනියා කියාගන්නේ. පාර්ලිමේන්තුවේ කෝලමා කිව්ව නම් නිවැරැදියි..

:       0       0

Kantha Tuesday, 17 January 2023 05:53 PM

සගිත් බොරුකාරයෙක්, ඔහු තාත්තාට වඩා නරකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site