කොළඹ කාසල් රෝහලේ වෛද්‍යවරියක බව හඟවමින් කැනඩාව, ඇමෙරිකාව හා යුරෝපයේ රැකියා දෙන බව කියමින් රුපියල් දස ලක්ෂ ගණනක් වංච කළැයි කොටහේන මෙෆිල්ඩ් පටුමගේ මාරිමුත්තුගේ සෙල්වදොරේ සරෝජා (46) කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය. මාලිගා වැනි ගෙවල් කුලියට ගෙන විටින් විට පදිංචිය වෙනස් කළ ඇය එක් අයකුගෙන් රුපියල් තුන් ලක්ෂයේ සිට රුපියල් හාර ලක්ෂය දක්වා මුදල් වංචා කැර ඇතැයි ද ඇයගේ වංචාවට ලක්වූ විසි දෙනකු පමණ හංවැල්ල, කඩවත, මරදාන, වැල්ලම්පිටිය හා බම්බලපිටිය පොලිසිවටල පැමිණිලි කැර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට රැකියා දෙන බව කියා සල්ලි කුට්ටි කුට්ටි අරන්