රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි සැකපිට ඇය ද, ඇගේ සැමියා ද, තවත කතක ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රට යන බාධකය නැති කරන්න ගිහින් අමාරුවේ
කුරුවිට Monday, 18 February 2013 03:48 PM
ඔන්න රට ගියා . (ස)
ජයතිස්ස Monday, 18 February 2013 05:22 PM
ලංතාවේ ඕවා කරලා බෙරුනාට පිටරටකදි කළොත් වෙන්නේ බෙල්ල කපා ගන්න තමයි.(නදී)
සිල්වා Monday, 18 February 2013 10:13 AM
මෙහෙමත් අපරාධයක් (දී)
ශෘලිත Monday, 18 February 2013 10:30 AM
පව් කාර මව්වරු... ආයි මිනිස් ආත්මයක් නැහැ... (ස)
tarzan Monday, 18 February 2013 10:58 AM
ඉතින් රට යන්නේ මොකටද මෙහේ මේ තරම් සැප සම්පත් තියෙද්දී.... (ස)
ලංකාසිරි Monday, 18 February 2013 06:42 PM
වයස අවුරුදු 10 යට අඩු ළමයි ඉන්න මව්වරුන් පිටරට යාම තහනම් කළ යුතුයි.(නදී)
ලංකාසිරි Monday, 18 February 2013 06:42 PM
වයස අවුරුදු 10ට අඩු ළමයින් සිටින මවුවරුන් පිටරට යැවීම සම්පූර්ණයෙන් තයනම් කළ යුතුයි. (නි)
රිස්වාන් Monday, 18 February 2013 03:22 PM
රට තියෙන්න් මෙහටෙ වඩා සැප. (ස)