විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණය තවම ගණන් කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
119 අංකයට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට මත්පැන් කිරුලපොනින්
දුමින්ද Thursday, 29 January 2015 10:55 AM
මතට තිතේ, අන්තිම තිත උනොත් රටේ වාසනාව. (ර)
ප්‍රෂන්ත් පෙරේරා Thursday, 29 January 2015 11:07 AM
මේවා කාගේ වෙන්නැතිද (දිල්)
සන්වන්නි Thursday, 29 January 2015 12:35 PM
මහින්ද ලඟ උන්නේ යූඇන්පියෙන් ආපු එතනෝල් කාරයින් සහ කුඩු කාරයින්. උන් නියත වශයෙන්ම යහපාලනයත් සමගත් නුදුරු අනාගතයේදී එකතු වේවි. (නදී)
වාසනා කලුආරච්ච Thursday, 29 January 2015 08:24 AM
කාගෙද අනේ ? (නදී)
රොහාන් Thursday, 29 January 2015 08:47 AM
ඔය ඡන්දේට ගෙනා ඒවා.(හේ)
රුවන් Thursday, 29 January 2015 09:08 AM
මොනවද මේ වෙන්නේ? (ර)