IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට බංකොලොත් කර ණය අරන් උදම් අනා වැඩක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විසින් රට බංකොලොත් කොට දැන් ණයක් ගැනීම ගැන උදම් අනා වැඩක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව විසින් රටෙි සංචිත බිංදුවට බැස්සවූ අතර ඒ අර්බුදයෙන් ගොඩ එන්න ණයක් ලැබුණ බවත් මේ මුදල දෙන්න පැනවූ කොන්දේසි මොනවා ද කියා නොදන්නා බවත් කිරිඇල්ල  මහතා කීය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කොට  රටේ අධිකරණය ,ස්වාධීන මැතිවරණ කොමිසම සහ  මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ක්‍රියාදාමයක් ආරම්භ කර තිබෙන බවද කිරිඇල්ල මහතා පැවසීය.

විසි එක් වන සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ වලින් අධිකරණයට සහ උසස් නිල තල වලට ස්වාධීනත්වයක් ලැබුණ බවද දැන් ඒ  ස්වාධීනත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර නැති කරන්න හදන බවද කිරිඇල්ල මහතා කීය.



අදහස් (12)

රට බංකොලොත් කර ණය අරන් උදම් අනා වැඩක් නෑ

PA Tuesday, 21 March 2023 12:36 PM

නිවන් සුව

:       7       22

Vira Tuesday, 21 March 2023 12:47 PM

නිවන් සුව ලැබේවා .ඇයි ඔයාගේ දුව ජොබ් දුන්නේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ලොක්කා?

:       4       32

fairoos Tuesday, 21 March 2023 12:51 PM

බයියන්ට කොහෙද මේව තේරෙන්නෙ.

:       0       0

Jayalath Tuesday, 21 March 2023 01:00 PM

මුන් ඉස්සර එකට එකතුවෙලා කෙලල දැන් එනව සුදනො වෙන්න

:       0       0

prasanna Tuesday, 21 March 2023 01:00 PM

බංකොලොත් සෙට් එකේ ඔයත් ඉන්නවා .අහසින් පහත් උනා වගේ කතාව

:       0       0

මහසෙන් Tuesday, 21 March 2023 01:25 PM

ලංකාවට බලපා තියෙන ශාප අතර තවත් එක ශාපයක්.නම කිරිඇල්ල කියලා තිබ්බ පලියට මෙයා හිතන්නේ මෙයා එහෙම.කෙනක් කියලාඕන ගොනෙක්ට නම් එහෙම හිතන්න පූලුවන්.හරිම සුදනා මෙයා.

:       0       5

Senarath Tuesday, 21 March 2023 01:41 PM

අද ඔයාලට නිකම් සුදනෝ වෙන්න බැහැ. 2015 සිට 2019 දක්වා රට කඩා වැටීම තමයි සියල්ලටම මුල. සංවර්ධන වේගය සියයට 6 සිට සියයට 2 දක්වා අඩු වුණා 2019 වෙනකොට. ඩොලර් බිලියන 12ක ණය අරගෙනත් රටට කරපු කිසිම දෙයක් නැහැ ඒ අවුරුදු 5දී. අඩුම තරමේ නුවර අධිවේගී මාර්ගයෙන් කාලක් නිමා කළාද? ඒකෙන් සියලු දෙනාම ගසා කෑවා. තව වරාය විකුණලත් ඩොලර් බිලියනයක් ගත්තා. ඒ වුණාට අද සුදනලා වගේ කතාව.

:       2       2

kamal Koyrala Tuesday, 21 March 2023 01:53 PM

ණය? හන්තාන ඉඩම්, මාධ්‍යම අධිවේගෙට ගත්තුව තමයි උදම් අනාගෙන කන්න තියෙන්නේ.

:       0       6

කිරිපුතා Tuesday, 21 March 2023 02:51 PM

මෙයත් හොඳයි කතා කර කර ඉන්න.

:       0       7

ruwan Tuesday, 21 March 2023 03:36 PM

නිවන් සුව නම් ලැබෙන්නේ නෑ... අපායේ සුව නම් ලැබෙයි.

:       0       4

විපරමා Tuesday, 21 March 2023 04:21 PM

රටම බන්කොලොත් වෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත පවුල් පාලනේ . බලයේ හිටපු කාලේ . පවුලේ උන් එකාට එකා තරගෙට කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ. උන්ගේ බොරු සෝබන වැඩවලට නිකරුනේ මහජන මුදල් කන්දරාවක් කාබාසිනියා කරපු එක. .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු කාලකන්නි බලලෝබි,දූෂිත දේසපාලුවෝ .ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි අපූරුයි .

:       0       4

Jayalath Wednesday, 22 March 2023 07:20 AM

මේ රට මේතැනට පත්කරපු ගොඩේ හිටපු එක්කෙනෙක් තමයි මෙයත් දැන් බොරැවට කිඹුල් කදූලු හලනව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site