ජිලියන් ඇන්ඩර්සන් නම් හොලිවුඞ් නිලියගේ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂයක් වංචා කළැයි නඩුවකට මුහුණ දෙන ආබාධිත හා විශ‍්‍රාමික කපිතාන් යක්කල පදිංචි අනුර රත්න බණ්ඩාර නිළියගෙන්ද ඇගේ සැමියාගෙන්ද ශ්‍රී ලාංකිකයකුගෙන්ද රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ අධිකරණයේ නඩු පවරා ඇතැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදී අද සඳහන් විය.
එම නිළියගේ පස්යාලේ වත්තට විදුලිය ගැනීම සඳහා දුන් මුදල් වංචා කළැයි කපිතාන්ට එරෙහිව එම නිළිය කොළඹ කොටුව උසාවියේ නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට නිළියගෙන් කෝටි 10ක් ඉල්ලයි
අමිල Saturday, 28 January 2012 07:50 AM
හමුදාවේ නම කැත කරන්න කල දෙයක් වනේන පුළුවන්
pereraaabp Thursday, 26 January 2012 11:14 PM
රජ බඩුවක් වගේ
මරුවින් Friday, 27 January 2012 09:15 AM
විශ්වාසවන්තව බලාගන්ඩ දුන්නු දේපොළ වංචා කරලා රටේ නමත් කැත කරලා හිරබත් කන ගමන් ලැජ්ජා නැතුව තව වන්දි ඉල්ලලා නඩුවකුත් දාල.
Chandirod Friday, 27 January 2012 04:47 PM
තම්ගේ රටේ නම කන මේ වාගේ අයව රටින් පිට කරන්න ඕනේ. හාමුදාවේ හිටිය කියන එකටත් කැතයි.
කුමාර් Friday, 27 January 2012 06:17 PM
‘තම්ගේ රටේ නම කන මේ වාගේ අයව රටින් පිට කරන්න ඕනේ.‘ -කොයි රටටද???? ඇයි ඒ රටවලුත් කන්නද???-