IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න එපා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක්  ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්‍රශ්නයට විසඳුමක්  නොදුනහොත් මේ සභාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය.

තමා තවමත් ඉවසන බව පැවසූ අමාත්‍යවරයා  රටේ දරුවන් සමග  සෙල්ලම් නොකරන ලෙස  ඉල්ලා සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරු හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



 



අදහස් (4)

’රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න එපා’

nimal Tuesday, 05 March 2024 11:29 AM

හෙලෝ සුසිල්.......... දේශපාලනඥයාගේ නම් වලින් පාසල් නම් වෙනස් කිරීමේ ඔබේ යෝජනාවට මොකද වුණේ. ඒක පාර්ලිමේන්තු විහිළුවක්ද...... හා........... හා.......... හා........... අපි නොදන්න සුසිල් ...........................අපට ඔබ ගැන ලැජ්ජාවක් දැනෙනවා

:       2       17

සෙනෙවිරත්න Tuesday, 05 March 2024 12:52 PM

සෙල්ලම් කරලා ළමයින්ට ආතක්පාතක් නැතිකරපු මිනිස්සු අපට මොනවාද මේ කියන්නේ...?

:       0       0

කමල් සුසන්ත Tuesday, 05 March 2024 01:26 PM

කියකියා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔය ප්‍රශ්නය ඇතිකලේ ඔවුන්ගේ උදර පෝෂණය සඳහා කියලා තේරුම් ගන්න බැරිද? ඔහොම අරියාදු කරන අයට කාලයක් දීලා තිබුණානේ.. ගුරු සේවයේ යෙදීමට කැමැති අයට එන්න කියලා ආවේ නැතුව දැන් ඔහොම ආවොත් ඉතින් දරුවන්ගේ අනාගතය නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා සක්සුදක්සේ පැහැදිලියි... ඉතාමත් සෝචනීයයි...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 01:45 PM

කොන්ද පණ නැති නිවට නියාළු එවුන් ඇමති තනතුරු වලට පත් උනාම දරුවන් ගේ අනාගතය විතරක් නොවෙයි රටේම අනාගත විනාශ කරන්න පුළුවන් කියලා ඔහෙලා හොදටම ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ නිසා මේ මාස හත අට බොරු කැටයම් දාන්නේ නැතුව ඉන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site