IMG-LOGO

‘රට තවත් වලපල්ලට‘

(නිමල කොඩිතුවක්කු)

රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සෘජුවම වගකිවයුතු පිරිස් නැවත වරක් අලුත් වටයකින් රටේ වගකීම් භාරගැනීමට ඉදිරිපත්වීමෙන් රට තවත් වලපල්ලට ඇද වැටෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

නව ආණ්ඩුවක් යැයි කියා රටේ වගකීම් භාර ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් ඉදිරිපත් වුවත් රටේ වගකීම භාරගෙන ඇත්තේ පරන පුරුදු පිලුණු වූ පිරිසම බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුව පත්වී සති දෙකක කාළයක් ගතවුවත් රටේ ජනතාවගෙන් හෝ ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට කිසිදු පිලිගැනීමක් ලැබී නොමැත් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (6)

‘රට තවත් වලපල්ලට‘

Gamunu Wednesday, 01 June 2022 12:54 PM

රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සෘජුවම වගකිවයුතු පිරිස් නැවත වරක් අලුත් වටයකින් රටේ වගකීම් බාරගැනීමට ඉදිරිපත් වීමට ප්‍රධානතම හේතුව වනුයේ රටේ බහුතරයක් සහිත විපක්ෂ නායක වගකීම් ගැනීමට ඉදිරිපත් නොවී කොන්දේසි ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවක වේ. රට පත්වඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සහ රට තවත් වලපල්ලට ඇද වැටීමේ වගකීම සෘජුවම වගකිවයුතු පිරිස් අතර රටේ ප්‍රධාන විපක්ෂ නායකයා ඇතුළු කණ්ඩායමද සිටින බව ජනතාව හොඳින්ම දනී...! 

:       3       22

Nihal Wednesday, 01 June 2022 12:56 PM

යහපාලන දෙවැනි අදියර සුපිරියටම කරමු. ශරීරයේ ලොම් කෙළින් වෙනවා මතක් වෙනකොට.,

:       9       14

fairoosWednesday, 01 June 2022 03:01 PM

ජාතිවාදයෙන් රට කරන්ඩ ඇවිල්ල රට බංකොළොත් කරපු එක බයියන්ට අමතකයි. දැන් සැප ඇතිනෙ?

:       3       10

naan Wednesday, 01 June 2022 01:29 PM

මෙයාලා එක එක දේවල් කිය කිය ඉන්නවා. මෙච්චර කරදර වලදීවත් එකතු වෙන්න අගමුල හොයනවා. තමුන්ට වාසි මොකක්ද බලනවා. දේශපාලනය කරනවා. කරුමක්කාරයෝ...

:       4       24

ඩි සිල්වා Wednesday, 01 June 2022 02:22 PM

හරි ආසයි ඔබතුමාලා ඒකට නේද?

:       2       12

Kasun Wednesday, 01 June 2022 05:28 PM

මේ තමයි නියම අවස්ථාවාදියෝ...! 

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site