අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කර ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සාදා පුද්ගලයන් විදේශගත කරන බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනකු ලබන 30 වැනි දින තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. නුවන් තුෂාර ඩයස්, ජූඞ් ප‍්‍රනාන්දු හා නන්දන ලාල් ජයන්ත රිමාන්ඞ් කෙරිණි. කුරුණෑගල පදිංචිකරුවකුවන චානක මධුසංඛගේ පැමිණිල්ලක් අනුව ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර තොගයක් සමග මොවුහු කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට ගමන් බලපත් එකතු කරලා
තරුෂ Saturday, 21 July 2012 11:38 AM
මේ පිලිපීනව පාර්ලිමේන්තු අරින්න ක්‍රමයක් නැද්ද ?
වරුණ Thursday, 19 July 2012 05:16 PM
මෙයාලට දැඩි දඩුවම් දිය යුතුයි...
ජපාන පොඩ්ඩා Thursday, 19 July 2012 05:39 PM
මේවා අපට හොද පාඩම්...!!
අමිල කටුනායක Thursday, 19 July 2012 05:44 PM
ඕස්ට්‍රේලියා ගියානම් ඕව ඕන නෑනේ....
පිලිපීනෝ Friday, 20 July 2012 08:47 AM
මේ වගේ මොල කාරයෝ සමාජයට වැඩක් වෙන විදියට යොදවා ගන්න වැඩ පිළිවෙලක් හදන්න .හිරේ දාල බත් තම්බ තම්බ දෙන එකේ තේරුමක් නෑනේ...
මධූ Thursday, 19 July 2012 06:34 PM
ජනතාව හැමදේකදිම පරිස්සම් වෙන්න ඕන....