(නිමල කොඩිතුවක්කු)
මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන මුදල් නොමැතිකමට විසදුමක් ලබාදිය හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගොඩනඟන කණ්ඩායම ගැන සජිත් කියයි
Jayalath Monday, 16 January 2023 04:57 AM
කාගෙ කාගේත් කයිවාරු විතරයි පොදුවෙ
Perera Monday, 16 January 2023 06:16 AM
කරයි ඉටිගෙඩියක්.
kamal Monday, 16 January 2023 09:22 AM
ඔබතුමා සුපිරි, ඔබතුමාගේ කණ්ඩායම එල සුපිරි, ඉතින් ඒකනිසා නේද ගන්න ගන්න කියලා පස්සෙන් ආවේ. කෝ ඉතින් ගත්තද? කරාද? කට කයිවාරුව විතරයි.
සුප්පයියා Monday, 16 January 2023 03:01 PM
හොර සල්ලි අච්චු ගහලා පුරුද්ද තියෙනවනේ...