IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට කිරිපිටි මිල අඩු වෙයි

(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගමක උසස් නිලධාරියෙක් පැවසුවේ කිරිපිටි මිල අඩු කිරීමට එකඟ වුවද එය මේ මස 15 වැනිදා ක්‍රියාත්මක කළ නොහැකි බවත් එය ලබන ජූනි මස සළකා බලන බත්ය. 



අදහස් (4)

රට කිරිපිටි මිල අඩු වෙයි

බද්රානි Friday, 12 May 2023 06:41 PM

ඇයි කිරිපිටි මිල අඩු කරන්නේ? පහුගිය කාලේ දොස්තරලා කිව්වනේ ඔය කිරිපිටි බීලා පිළිකා හැදෙනවා කියලා. මම නම් වැඩි ගාණක් හරි දීලා බොන්නේ ඒ පිටරට විෂ කිරි තමයි. ලංකාවේ හොර තක්කඩි කිරිපිටි කාරයින්ගේ කිරි නිකන් දුන්නත් මට නම් එපා.

:       5       18

ase Friday, 12 May 2023 09:18 PM

කිරිපිටි මිල පහලට එලවලු, මාලු, සහල්, සීනි , පාන් පිටි මිල ඉහලට, හරි අපි කිරි බීලා ඉමු නේ !

:       1       1

දාස Saturday, 13 May 2023 10:47 AM

මොවුන්ගේ නාඩගම තමයි සියට තුන්සීයකින් වැඩිකරලා සීයය විසිපහකින් අඩු කිරිම. මොවුන් හිතනවාද දන්නෑ රටේ මිනිස්සු කන්නේ තණ කොළ කියලා...

:       1       3

prasanna Saturday, 13 May 2023 01:34 PM

දැන්නම් අපි කහට එකට පුරුදු වෙලා ඉන්නේ.., ස්තුතියි, පිටිකිරි එපෝ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site