(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (8) සිට කිලෝවක් සඳහා රුපියල් 50 ක් දක්වා ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ආනයනික අර්තාපල් කිලෝවක් එකක් සඳහා රුපියල් 20 ක්ව තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 30 කින් ඉහළ දමමින් එය රුපියල් 50 ක් බවට පත්කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ආනයනික අර්තාබල් මිල ඉදිරියේදී ඉහළ යන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
399
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට අල වල බද්ද ඉහළට
දිමුත් Thursday, 09 March 2023 02:54 PM
අල කාලත් හමාරයි...!