
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 අඟහරුවාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
සමග ජන බලවේගය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අනුව 20 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය කර ඇත
රටේ තත්වය විවාදය එන අඟහරුවාදා (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 අඟහරුවාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. සමග ජන බලවේගය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත. මේ අනුව 20 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd