
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොහේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද ප්‍රකාශ කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනයට වෙලා. ඔහු ඝාතනය වෙලා තියෙන්නේ තමන්ගේ කාර්යාලයේ මහජන දිනය කරගෙන යද්දී. එතුමාගේ රාජකාරිය කරනකොට ඇවිල්ලා වෙඩි තියලා. මේක බරපතළ කාරණයක්.
කතානායක ජගත් වික්‍රමරත්න මහතා
පොලිසිය ආරක්ෂක අංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
2025 ඔක්තෝබර් මස 08
1242
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1205
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
441
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රටේ ජාතික ආරක්ෂාව කොහේද
Srinath Wednesday, 22 October 2025 06:40 PM
රටේ මහජනතාව මරණකොට කිව්වේ දවසේ වෙඩිල්ල කියලා... ඔවුන්ගේ අය මැරෙන කොට ගාය ඇවිල්ලා. මොව්නුට කඩේ යන අයට ඉස්සෙල්ලාම ගහන්න ඕනෑ.
සඳමාලි Wednesday, 22 October 2025 07:16 PM
කේ. බී. රත්නායක, ස්ටැන්ලි තිලකරත්න, අනුර බණ්ඩාරනායක, සර් ඇල්බට් එෆ්. පීරිස්, ටී. බී. සුබසිංහ, බාකීර් මාකර් වගේ සුපිරි මිනිස්සු පාර්ලිමේන්තුවේ කළ රාජකාරිය දැන් කරන්නේ? රටකට ගිය කලක්!