දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් හි රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියාහ. කිලෝ 69 බර පන්තියෙන් සුදේශ් පීරිස් ද, කිලෝ 56 බර පන්තියෙන් සංගීත් විජේසුරිය ද, කිලෝ 50 බර පන්තියෙන් එම්.එස්. ඒකනායක රන් පදක්කම් දිනා ගත්තාහ.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටවල් 20ක් පරදා රන් දද බඳිති