ලොකු ලූනු යනුවෙන් ප‍්‍රකාශකරමින් ගෙන්වූ රට සපත්තු බීඩි, දුම්කුඩු හා හිසකෙස් කළු කරන ඩයි අඩංගු කන්ටේනර් දෙකක් රේගු විශේෂ වමර්ශන හා විමසුම් ඒකකය ඔරුගොඩවත්තේ රේගු අංගනයේදි අද අත් අඩංගුවට ගත්තේය. රුපියල් කෝටි එක හමාරක් වටිනා මේ භාණ්ඩ ගෙන්වූ පිටකොටු ව්‍යාපාරිකයා හා වාප්පු ලිපිකරු අත් අඩංගුවට ගනු ලැබ සිටිති. සපත්තු හා බිඩි ආදියට බදු වැඩි හෙයින් ඔවුන් මේ උපක‍්‍රම කර ඇත.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටලූනු රට සපත්තු වෙයි