ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ලෙස තේරි පත්වු කේ.ආර්.රවීන්ද්‍රන් මහතාට විශේෂ උපහාර පිදිමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
රවීන්ද්‍ර මහතාට සුබ පතමින් අගමැති විශේෂ දේශනයක් ද පැවැත්වීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක, හින්දු ආගමික කටයුතු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පිහිටි රොටරි මුලස්ථානයේ දී ශ්‍රි ලංකා ධජය ඔසවා තබන අතර රවීන්ද්‍ර මහතා සහභාගී වන ලෝකයේ ඕනෑම රටක රොටරි උත්සවයක මෙරට ජාතික ගීයද වාදනය කෙරේ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොටරි සභාපති කේ ආර් රවීන්ද්‍රන්
ජනක Tuesday, 15 December 2015 03:27 AM
අවංකවම සතුටු වෙනවා. (නි)
තරංග Monday, 14 December 2015 03:57 PM
සුබ පැතුම්! (නි)