IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටේම මාළු කොළඹ ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධයෙන් වසර හතක් පුරා කරණ ලද පරීක්ෂණයකින් පසු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවත්වන ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී මේ දිනවල පැවැත්වේ. මෙරට සිටින මිරිදිය මසුන්ගේ හා ඔවුන්ගේ වාසස්ථානවල ඡායාරූප මෙහි ඇතුලත්කැර ඇත. ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව මත්ස්‍ය විශේෂ හතරක් හා මෙතෙක් වඳවී ගියායැයි සිතා සිටි මත්ස්‍ය විශේෂ තුනක ඡායාරූප ද මෙහි දැක්වේ. සිකුරාදා සිට ඉරිදා දක්වා උදෑසන අටේ සිට රාත්‍රී අට දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය නොමිළයේ පැවැත්වෙන්නකි. මිරිදිය මසුන් පිළිබඳ කරණ ලද ගවේෂණයකින් පසු සියළුම මිරිදිය මසුන් සම්බන්ධ තොරතුරු හා ඔවුන් සංරක්ෂණය කරණ ආකාරය පිලිබඳ දත්ත ඇතුලත් ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් නමැති පොතක් ද පසුගිය දා එළිදැක්වූයේය.

Fish (1) Fish (9) Fish (10) Fish (11) Fish (12)



අදහස් (0)

රටේම මාළු කොළඹ ප්‍රදර්ශනයට

දිනෙල්ක‍ Saturday, 31 January 2015 08:37 AM

අධ්‍යාපනයට ඉතා වැදගත්. (නි)

:       0       0

ශාන් ගමගේ Saturday, 31 January 2015 07:02 AM

මාර ලස්සන මාළු ඉන්නවනේ අපේ වැව් වල. හරිම හොඳ වැඩක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site