IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටම පැය ගණනක් අඳුරේ

හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පෙරදින රාත්‍රියේ දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඉරිදා රාත්‍රී 11.30 ට පමණ සිදුවූ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පැය 4කට ආසන්න කාලයක් ගතවිය.

මෙම හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

රටම පැය ගණනක් අඳුරේ

සුනෙත් Monday, 28 September 2015 05:22 AM

උපකරණ ගැන විස්වාසය තියන්න බෑ සාමාන්‍ය දෙයක් ලොකු කරලා අනික ඇමති වාර්තා එල්ලන්නේ බේක් ඩවුන් එකගැන වෙන අකාර්යක්ෂම දේවල් නැතිව වගේ (අ)

:       0       0

ගායනා නෙත්මි Monday, 28 September 2015 07:04 AM

දිනපතා ලංකාවේ හවස 6.30 සිට රාත්‍රී 10 වනතුරු විදුලි බලය ඇන හිටින සේක්වා..! ටෙලි නාට්‍ය බංග වේවා.!(අ)

:       0       0

අභය Monday, 28 September 2015 07:47 AM

එතකොට පියෝටීවි හරහා පස්සේ බලන්න පුළුවන් ඈඩ්ස් ඔක්කොම පාස් ෆෝවර්ඩ් යවල ඉක්මනට බලන්න පුළුවන් ගායනා නෙත්මි "පියෝ ටිවි" නැති හැම ටි.වී එකක් ම පරණ ටී.වී එකක් (අ)

:       0       0

පද්මේන් Monday, 28 September 2015 09:18 AM

බොහොම කාලතුරකින් සිද්ධ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

පුබුදු Monday, 28 September 2015 11:12 AM

මේකත් අරගොල්ලගෙ දේවල් වලට දාවිද ? (බ)

:       0       0

සිසිර Monday, 28 September 2015 11:12 AM

කළුවර ජරමර (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 01 October 2015 10:54 AM

මේක නම් මහා පුදුම බිදවැටීමක්. මුළු රටටම විදුලිය දෙන්නේ එකම බැටරියකින් වගෙයි මේ ආරංචියෙන් පෙන්නේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site