IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටම නිහඬ වෙයි

අද පෙරවරු 9.25 සිට 9. 27 දක්වා මිනිත්තු දෙකක් රට පුරාම සුනාමිය අටවැනි සංවත්සර සැමරුම නිහඬව සිදු විය.



අදහස් (0)

රටම නිහඬ වෙයි

අචිනි Wednesday, 26 December 2012 01:15 PM

මේ සිද්ධියෙන් ජාතියටම ව්‍යයසනයක් වුවත් සමහරු නම් සුනාමියෙන් ගොඩගියා. (නි)

:       0       0

සනත් Wednesday, 26 December 2012 02:06 PM

විනාඩි දෙකක් නිහඩවෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද රුපියල් 2 ගාණේ එකතු කරලා අනාථ වෙච්ච අයට ගෙවල් හදලා දුන්නා නම්? (නි)

:       0       0

අසෝක Wednesday, 26 December 2012 03:21 PM

සුනාමියෙන් අසරණ වූ තාමත් පිහිටක් නොලැබුණු අයට ඒ වෙනුවෙන් පිහිට​ වෙනවානම් එයත් ඉතාමත් ඉහල​ පින් කමක් වේවි. (ස)

:       0       0

මුතුනායක Wednesday, 26 December 2012 05:43 PM

මෙවන් විපතක් නැවත නම් අසන්නට නොලැබේවා! (නි)

:       0       0

නිරන්ජන් Wednesday, 26 December 2012 08:08 PM

අපෙ මිනිසුන්ට සුනාමිය වගෙම යුධ සමයෙදි සිදුවු විපාක අද අමතකවි තිබෙ නැවත සුනාමියක් පැමිනියත් සතුටුවෙන පිරිසක්ද සිටිමඅරුමයක් නෙවෙයි , බලන්න මෙ බයිසිකල් වල ඉන්න මහත්වරුත් බැහැල සිරුවෙන් හිටියානන් වටිනාකම අගය කරන්න බැහැ නේද (දී)

:       0       0

අනුර Wednesday, 26 December 2012 08:13 PM

සුනාමියෙන් මිය ගිය සියලුම දෙනාට නිවන් සුව (දී)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 11:04 AM

අද වැනි දිනක් අප සියල්ලන්ටම ඉතා කණගාටුදායක දිනයක්. එහෙත් මෙම බලධාරීන් ඒ අසරණ දරුවන් වෙනුවෙන් කළේ කුමක්ද? (නි)

:       0       0

රිස්වාන් Wednesday, 26 December 2012 11:13 AM

නිහඬව නෙමෙයි කඳුළු සලමින් අතීතය මමත් කර කර සැමරුවේ (ස)

:       0       0

මනම්පේරි Wednesday, 26 December 2012 11:33 AM

සමරණවා කියන වචනය ගැලපෙන්නේ නෑ  . මොකද ඒක සමරන්න තරම් හොඳ අතීතයක් නෙමෙයි. ඒ වෙනුවට " සුනාමි ව්‍යසනය සිහිකරනවා " කියලා කියමු නේද ? (ස)

:       0       0

අජිත් Wednesday, 26 December 2012 11:59 AM

මෙම ඛේදවාචකය සමරන්නේ නැතුව ඉන් මියගිය අහිංසකයින් අනුස්මරණය කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site