(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑගල සූරතිස්ස මාවතේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන පලාගොස් ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
මත්පැන් අලෙවිසලේ කළමනාකරු මේ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
මුදල් සහිත බෑගය රැගෙන පාගමනින් බැංකුව වෙත යමින් සිටියදී පුද්ගලයකු විසින් එක්වරම මෙම මුදල් බෑගය උදුරාගෙන යතුරුපැදියක නැඟ පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම මුදල් පැහැර ගැනීම සිදුකළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 18
531
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටබීම හලේ සල්ලි බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා