කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හි ගබඩාවකින් වෑන් රියකට හා ත්‍රී රෝද රියකට යටවූ රට බීම හා සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රට බීම බෝතල් 200ක් ද රුපියල් ලක්ෂයක රට සිගරට් ද සමග තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු වැටලීම් ඒකකයේ නිලධරයෝ සමත්වූහ.
මෙම මත්පැන් හා සිගරට් රේගුවෙන් සොරකම් කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටබීම බෝතල් 200ක් ගබඩාවකින් අල්ලයි
අමල් Monday, 21 December 2015 12:39 PM
මීට සහබාගී වූ සියලුම නිලධාරීන්ට මාගේ ප්‍රණාමය. (ර)
රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 21 December 2015 04:10 PM
ඇයි රේගුවේ ඉන්න අය දන්නෙ නැද්ද මෙච්චර දෙයක් වෙනතුරු? (නි)
තිරාන් Tuesday, 22 December 2015 02:14 AM
ඒක තමයි රෝහණ (බ)