IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  12 වැනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල ප්‍රකාරවය.



 

 



අදහස් (6)

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්

Perera Tuesday, 08 August 2023 10:12 AM

ක්‍රමක්‍රමයෙන් රටෙ ජනතාවගෙ අදහස් ප්‍රකාශ කිරිමෙදී සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාඩි අයිතින් නැතිවී, හමුදා සහය ඇතිව ජනතා මර්ධනකාරී එකාදිපති පාලනයකට රට ගමන් කරන අයුරුයි මෙ.

:       4       19

MdfernandoWednesday, 09 August 2023 02:58 AM

නිදහස් අදහස් ප්‍රකාශ කරන්න කියල මිනිස්සු මරන්නයි පොලු වලින් ගහන්න යි ගිනි තියන්න යි දෙන්න පුළුවන් යැ.. ආණ්ඩුවෙ වගකීම ජනතාව ට ආරආරක්ෂාව දෙන එක.. මිණිමරැ පක්ෂ වලට හිතුමතේට වැඩ කරන්න දෙන එක නෙමෙයි

:       0       2

ලුම්බිණි Tuesday, 08 August 2023 10:13 AM

පහුගිය කාලේ ටිකක් අමතක වෙලා තිබිල හදිසියෙන් ආයෙත් මතක් වෙලා.

:       0       16

Niyamai ,MEETA KALIN KARANI TIEBBE. Tuesday, 08 August 2023 10:41 AM

පමා වෙලා හරි ඔන්නෙ වැඩට බැහැල.

:       8       5

අරවින්ද මොනරවිල Tuesday, 08 August 2023 11:40 AM

තමන්ගේ හෙවනැල්ලටත් බය බියගුල්ලෙක්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       4       17

Rocky Tuesday, 08 August 2023 12:19 PM

රටේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව සඳහාද ?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site