IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටින් පනින්න හැදූ කොටි 45කට නඩු

උතුරේ යුද ගැටුම් පැවැති අවසාන වකවානුවේ ව්‍යාජ නම් හා ජිව දත්ත සාදාගෙන හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ නීති විරෝධී ආකාරයෙන් යුරෝපයට යෑමට උත්සහා කළ බව කියන කොටි සාමාජිකයන් 45 දෙනකුට එරෙහිව නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද (6) දැනුම් දුන්නේය. ජෙයකුමාර් තසරූන් නම් කොටි සමාජිකයා  අනෙක් 44 දෙනා විදේශීය රටවලට රැගෙන යෑම සංවිධානය කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

රටින් පනින්න හැදූ කොටි 45කට නඩු

අමිල කටුනායක Wednesday, 06 June 2012 05:12 PM

අහු වුණේ 45 යි , කීයක් මාරු උනාද දන්නෑ,මෙයාලත් ගියානම් අපිට විරුද්ධව වැඩ කරනවා.. ඒ නිලධාරීන් අගය කල යුතුයි...

:       0       0

බුලට් Thursday, 07 June 2012 02:35 PM

පොඩි ‍කොටින්ට නඩු... එතකෙට මහ කොටින්ට...

:       0       0

බුලට් Thursday, 07 June 2012 02:01 PM

පැයවුන්ට නඩු....මහ අයට ඇමතිකම්.....අනේ අනිච්චං

:       0       0

ප්‍රීනා Thursday, 07 June 2012 09:26 AM

අවස්ථාවාදියෝ සහ කල දුටු කල වල ඉහ ගන්නෝ.මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි

:       0       0

හොරාචාර්ය Thursday, 07 June 2012 10:27 AM

ව්‍යාජ නම් හා ජිව දත්ත හදාගන්නෙ කොටි විතරක් නොවෙයි. ආචාර්යවරුත් ඉන්නව

:       0       0

Thursday, 07 June 2012 09:53 AM

එකතොට K.P.?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 09:31 PM

මේ සංක්‍රමණිකයින් සම්බන්ධව රජය වහාම පියවරක් ගත යුතුයි.ඒ අය තමයි අපිට විශාන ප්‍රශ්න ඇති කරන්නේ ජාත්‍යන්තරය සමඟ එකතුවී.

:       0       0

චීනා Wednesday, 06 June 2012 04:34 PM

ඊට පස්සේ පුළුවන්නේ ලංකාවට විරුද්ධව යන්න පෙළපාලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 211 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site