කල් තබා ගැනීම සඳහා නෙළා ගත් ලොකු ලූනු පවනේ වේලීමට එල්ලා තැබිය යුතු නමුත් කිලෝව රුපියල් 90 ගණනේ මාතලේ දිසාවේ ගොවීන්ගෙන් ගත් පැළවීමේ හා කුණුවීමේ තර්ජනයට ලක්ව ඇතැයි ගබඩා පාලකවරු කියති.
මේ අතර රජය සතොස ලවා මෑතදී ලොකු ලූනු කිලෝ තිස් ලක්ෂයක් පමණ මිලට ගත්තේය. මේ අතර රටින් ගෙන්වූ ලොකු ලූනු තොගයක් කුණුවී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස වළ දමා ඇත. අඩි 15ක් පළල අඩි 10ක් ගැඹුරැති වළක දැමූ කුණු ලූනු වලින් හමා එන ගඳ මුළු පළාතේම පැතිරී ඇතැයි අවට වැසියෝ කියති.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසූයේ මෙම කුණුවළ පවත්වාගෙන යන අයට එරෙහිව නඩු පවරන බවයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රටින් ගෙනා ලොකු ලූනු කුණුවෙලා
ධනුක Thursday, 18 December 2014 07:19 AM
මහජනතාවගේ මුදල්.(හේ)
රොහාන් Thursday, 18 December 2014 07:49 AM
මේවාට ඍජුවම වගකියන්න ඕනෑ කවුද? (නි)
මංජුල Thursday, 18 December 2014 09:48 AM
මේවාට ගෙවන්නේ ජනතාව.(හේ)
සේනාධීර Thursday, 18 December 2014 09:09 PM
ඒ කියන්නේ ලූනුත් ගණන්යයි වගේ (නි)