IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රැට්ටා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු   රතිදු සේනානායක හෙවත් (රැට්ටා)  නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අරගල මෙහෙයවීම සම්බන්ධයෙන්  සිදුකරන  විමර්ශනයකට  අදාලව   ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව   රැට්ටා   අද  පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.

රතිදු  සේනානායක නොහොත් රැට්ටා නමැත්තා ගෙන්   කොළඹ අපරාධ කොට්ඨාශය  පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණි.

 ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ  විමර්ශන   එකකයේ  නිලධාරීන් කණ්ඩායමක්  කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.  

ඉකුත් මැයි මස 21 දින  බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (9)

රැට්ටා අත්අඩංගුවට

මහසෙන් Monday, 01 August 2022 08:12 PM

අරගලයේ අයිතිය බෙදාගන්න පොරකෑවා නේ ද පහුගිය දවස්වල.කෝ දැන් එන්න පෙරට ඒ අය.මේ රැට්ටා වෙනුවෙන්. දැන් ඒ එක පැට්ටෙක් නෑ මේ රැට්ටලා වෙනුවෙන්.වෙන්න අගමැති නම් හෙට උදේම බරසාර නිවේදනයක් නිකුත්කරයි.

:       3       11

සංහිද Monday, 01 August 2022 08:29 PM

සීනි බදු වංචාවට නේද

:       5       16

BamunuarachchiTuesday, 02 August 2022 11:21 AM

නැහැ රට ගිනිතියලා මන්කොල්ලකෑවාට. දේසපාලනය ගැන කතාකරන්න එච්චරද දන්නේ? මොන ඉස්කෝලෙටද ගියේ? ජෙප්පෝ මස් කට්ටක් විසිකරාම ඕක සුප්පුකර කර ඉන්නවා.

:       1       4

fairoos Monday, 01 August 2022 08:31 PM

බොරු චෝදනා ගොනුකර අරගලකරුවන් අත් අඩංගුවට අරගෙන රනිල් වැඩ පෙන්නනවා..

:       0       0

chandima Monday, 01 August 2022 10:21 PM

රනිල්ට කැමැති නැති එක වෙනම දෙයක්... ඒත් ඔය රට්ටලා බට්ටලා එක්කලා රටක් ගෙනියන්න බැහැ. හංගපු ආයුධ පෙන්නන්න වත් එක්කලා යන්නේ නැතිද?

:       0       0

Toni Tuesday, 02 August 2022 12:11 AM

හැමෝම හොයන්නේ සල්ලි විතරයි..

:       0       0

Hira Tuesday, 02 August 2022 08:29 AM

රැට්ටව ජනපති කරමු........ දමිතව අගමති කරමු............. අපේ රටට ජය වේවා.

:       15       5

senaTuesday, 02 August 2022 12:59 PM

හරියටම හරි... මේ ඉන්න උදවියට වැඩිය එයාලා කොහොමත් හොඳයි...!

:       1       3

රොනි Tuesday, 02 August 2022 10:35 AM

ප්‍රිතිමත් පුවතක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site