IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රජ සෙබලා රැජිණගේ සායම අරී

එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ  මුරකාවලෙහි යෙදෙන සෙබළකුට  උසඵ විසුඵ කළ  දරුවන් පිරිසකට  බැන වදින අයුරු දැක්වෙන  වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජ මාලිගය අසළ මුරකුටිවල සිටින මෙම සෙබඵන්  තම සීමීත රාජකාරී  කාලසිමාවේදි  ඉතා තේජාන්විතව  නොසෙල් වී සිටි වුවත්  රජ මාලිගය බැලීමට  පැමිණි කුඩා දරුවන්  පිරිසක් ඔවුන් දැක සිනා සීම නිසා මේ සෙබළාට සිය රාජකාරිය අමතක වී ගියේය.



අදහස් (0)

රජ සෙබලා රැජිණගේ සායම අරී

ලලිත් Friday, 10 August 2012 02:47 AM

මුරට හිටියෙත් මනුස්සයෙක්නේ. හැමදෙයකම සීමාවක් තියෙනවනේ? (නි)

:       0       0

චමිලා Friday, 10 August 2012 02:48 AM

මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කට්ටිය හැම වෙලාවෙම තමන්ගේ රටට විරුද්ධවම අදහස් ප්‍රකාශ කරන්නේ කියලා. (නි)

:       0       0

සුභාෂිණි Friday, 10 August 2012 03:27 AM

ගැමුණු හරි. මේ කට්ටිය රාජකාරී කරන හැටියි, මෙහේ ළමයින්ගේ හැටියි දන්න අපට නම් මේක ටිකක් අදහන්න බැරි දෙයක් තමයි. (නි)

:       0       0

ගැමුණු Thursday, 09 August 2012 03:44 PM

අපේ අය වගේ මේ අය රාජ ඌෂ්නේ ඇගට ගන්නේ නෑ...මෙතන වෙන මොකක්හරි වෙලාතියෙනවා...නැත්නම් මේ අය ගල් පිළිම වගේ .හෙලවෙන්නෙවත් නෑ...(ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 09 August 2012 04:09 PM

නොසැලෙන මිනිස්සුන්ගේ සෙලවීම...(ස)

:       0       0

කුසල් Thursday, 09 August 2012 04:47 PM

මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)

:       0       0

ෆාරු Friday, 10 August 2012 10:48 AM

අනේ පව් සෙබලා...(ස)

:       0       0

ලාල් Thursday, 09 August 2012 05:42 PM

කවුද වැරදි උසුළු විසුළු කරපු එකද? තරහා ගිය එකද?(නු)

:       0       0

කුරේ නාවලගේ Thursday, 09 August 2012 05:45 PM

මම හිතුවේ වෙන දෙයක්. (නි)

:       0       0

සිල්වා Friday, 10 August 2012 10:40 PM

අපෙත් ඉන්නේව ඔය වගේ කට්ටිය (දී)

:       0       0

රංජිත් Friday, 10 August 2012 12:23 PM

පුවතේ අඩුපාඩු හැදුව එකට හොඩක් සතුටුයි. කතෘ නිහතමානීයි!(ස)

:       0       0

ප්‍රවීන් Thursday, 09 August 2012 07:28 PM

මේක හොඳයි දෙයියෝ සාක්කි වලට...(ස)

:       0       0

ලෙනින් Thursday, 09 August 2012 08:31 PM

ඒ සුදුදා හරි. හමුදා විනය නොකඩා ළමයින්ට උත්තමාචාර අවිත් පුද කරනවා. (නි)

:       0       0

රොෂාන් ගම්පහ Thursday, 09 August 2012 08:43 PM

ලංතාවේ වුණා නම් මොනවා වෙයිද?(අ)

:       0       0

තරංගා Thursday, 09 August 2012 09:18 PM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....(ස)

:       0       0

ලංකාසිරි Thursday, 09 August 2012 09:34 PM

මෙම සෙබලාගේ කාර්යය නොසෙල්වී සිටීමයි...එම නිසා මෙම සෙබලා සේවයට කිසි සේත් නුසුදුසුයි....(ස)

:       0       0

චානක Thursday, 09 August 2012 09:50 PM

ඇයි මේ අදහස් දක්වන ගොඩ සුද්දෝ ලංකාව දෙවැනි තැනටම දාලා කතාකරන්නේ...(ස)

:       0       0

සරත් Saturday, 11 August 2012 07:51 PM

අදිරාජ්‍ය වැදී කුමන්ත්‍රණ (දී)

:       0       0

අසිරු Thursday, 09 August 2012 10:26 PM

සමහරුන්ට පොඩි අය දුටුවහම උන් හිටි තැන් අමතක වෙනවනේ. (නි)

:       0       0

සතිශ් Thursday, 09 August 2012 11:29 PM

සජී, ඔයා කියෙව්වේ කොහොමද ??

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 02:57 PM

රාජ උෂ්නේ, වැඩේ කැතයි හොදේ ..(ස)

:       0       0

සජී Thursday, 09 August 2012 03:15 PM

මගේ ඇස් පේනවා අඩුයි...බැලින්නම් මම මේක කියවලා තියෙන්නේ අකුරු අඩුවෙන්නේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site