රජරට නියඟය නිමා කරමින් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි ලැබී ඇත. අද අළුයම වනවිට පොලොන්නරුවට මිලි ලීටර 35 ඉක්මවූ වර්ෂාපතනයක් ද අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රෙද්ශයට මිලිමීටර 18 ඉක්මවූ වර්ෂාපතනයක් ද ලැබී තිබේ. වව්නියාවට මිලිලීට 22 ක් හා මහඉලුප්පල්ලමට මිලි ලීටර 15ක් ඉක්මවූ වැස්සක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බක් මහෙන් පසු රජරටට වැසි ලැබුණේ නැත.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජ රටට පමාවී වැසි ලැබේ.
පුංචා Sunday, 15 July 2012 01:13 PM
කොහොමහරි වැසි ලැබුණනේ.....
ධනුෂීකා Monday, 16 July 2012 08:25 AM
පමා නොවී වැහැපන් වැහි වළාවේ
සේනානායක Sunday, 15 July 2012 03:56 PM
පමාවෙලා වැහැපන් වැහි වළාවේ ......
නිශාඩ් ප්‍රීනා Monday, 16 July 2012 09:26 AM
අනේ වාසනාවන්. ගොවි ජනතාවට කොතරම් ලොකු සතුටක් ඇත්ද ? සියල්ලන්ටම වඩා ඒ ගොල්ලෝ ලොකු සතුටක් ලබන්නේ කලට වේලාවට වහින වැස්සෙන්. (ස)
achini Monday, 16 July 2012 10:57 AM
ජලාශවලට පිරෙන වතුර ගබඩා කර ගැනීමට ජලාශ තව ටිකක් ගැඹුරු කළා නම් හරි.
රොහාන් Sunday, 15 July 2012 08:22 PM
හපොයි , ඇති යන්න්තම් .