ජෙට්ඨතිස්ස මහරජුගේ පුත් බුද්ධදාස රජතුමාගේ කාලයේ (තුන්වැනි හා හතර වැනි සියවසේ) පැවැති බැංකු ක‍්‍රමයක් ගැන කියැවෙන ශිලා ලේඛනයක් අම්පාර, උහන, රජගලතැන්නේ ඓතිහාසික ගිරිකුම්බල තිස්ස පබ්බත විහාරයෙන් සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යා මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියයි. එම විහාරයේ නඩත්තුව සඳහා කහවනු 300 පූජා කැර එහි පොලිය වසරක් පාසා එම විහාරයේ අවශ්‍යතා වෙනුවෙන් දුන් බව එහි දැක්වේ. මෙවැනි බැංකු ක‍්‍රම ගැන වසභ රජුගේ පෙරිමියන්කුලම ශිලා ලේඛනයේ ද සිරි මේඝවර්ණ රජු සමයේ වවුනියාව නෝනිගල ශිලා ලේඛනයේ ද තොරතුරු ඇතැයි ද මහාචාර්යවරයා කියයි.
















2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජ කාලෙත් බැංකු