ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 61 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පාරජය කරමින් ප‍්‍රසාද ලකුණු 20 ක් සමගින් දෙවැනි ස්ථානයට පැමිණියේය.
ලකුණු 45 කට කඩුලූ 4 ක් දැවී තිබියදී ෂේන් වොට්සන් (70) සහ ස්ටුවට් බිනී (නොදැවී 41) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. වොට්සන් පන්දු 34 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ඇතුළත්කරමින් ලකුණු 70 ක් රැස් කළේය.
රාජස්ථාන් පිලට ශ‍්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටිය ද කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 141 (මයිකල් හසී 40, මුරලි විජේ 55, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 23, කෙවොන් කූපර් 32/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 17.1 කදී කඩුලූ 5 ට 144 (රාහුල් ද්‍රාවිඞ් 22, ෂේන් වෝට්සන් 70, ස්ටුවට් බිනී නොදැවී 41, ජේසන් හෝල්ඩර් 20/2)
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජස්ථාන් පිල දෙවැනි ස්ථානයට එයි
චාමි Monday, 13 May 2013 02:01 PM
කුසල් අපිට වටිනවා (නි)
අරුණ Monday, 13 May 2013 10:56 AM
අනේ අනේ අපේ කුසල්ට කුසල් නැතිව ගියානේ තරග කරන්න. (නි)
සුකී Sunday, 12 May 2013 08:06 PM
කුසල්ව කපලා?? මේවා මහා සහගහන අපරාධ නේද? (නි)
ගාමිණී Sunday, 12 May 2013 08:26 PM
ඔහොම වෙලා මදි. ජය වේවා! (නි)
සිසිර Sunday, 12 May 2013 08:35 PM
මේ අයව ගෙන්න ගන්නත් බැහැ, තරගත් නැහැ (නි)