අයි. පී. එල්. තරගාවලියේ 55 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිල පිල පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ රාජස්ථාන් පිලේ කෙවොන් කූපර් ඕවර් 4 ක් යවා ලකුණු 23 ක් දෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය.
ෂේන් වොට්සන් (31) සමග එක්ව ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අජන්න්‍යා රහනේ (නොදැවී 59), සංජු සැම්සන් (නොදැවී 47) සමගද ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් රාජස්ථාන් පිලට ජය ගෙනාවේය.
පන්ජාබ් පිලේ ශෝන් මාර්ෂ් (77) සහ ඇඩම් ගිල්කි‍්‍රස්ට් (42) අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 102 කි.
මෙම තරගයේදී කණ්ඩායම් 2 ටම කිසිදු ශ්‍රී ලාංකික කී‍්‍රඩකයෙක් ඇතුළත්ව නොසියේය.
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 145
(ශෝන් මාර්ෂ් 77, ඇඩම් ගිල්කි‍්‍රස්ට් 42, කෙවොන් කූපර් 23/3)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19 කදී කඩුලූ 2 ට 147
(අජන්ක්‍යා රහනේ නොදැවී 59, ෂේන් වොට්සන් 31, සංජු සැම්සන් 47)
(*)
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජස්ථාන් පිලට කඩුලූ 8 ක පහසු ජයක්