IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජස්තාන් පිල බැංගලෝර් පරදවයි

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල කඩුලූ 4 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.

බැංගලෝර් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් ද, රාජස්තාන් සංචිතයට කුසල් ජනිත් ද, ඇතුළත්ව සිටිය ද කණ්ඩායම්වල ස්ථාන හිමි නොවූහ.  

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 171 (අභිනව් මුකුන්ඞ් 19, ක‍්‍රිස් ගේල් 34, විරාට් කෝලි 32, ඒ. බී. ඩිවිලියස් 21, මොයිස්ස හෙන්ද්‍රික්ස් 22, විනෙයි කුමාර් නොදැවී 22, ෂේන් වොට්සන් 22/3)

රාජස්තාන් රෝයන්ස් පිල  ඕවර 19.5 කදී කඩුලූ 6 ට 173 (රාහුල් ද්‍රාවිඞ් 22, සංජු සැම්සන් 63, ෂේන් වොට්සන් 41, බ‍්‍රැඞ් හොජ් 32, රවී රාම්පෝල් 28/2)  

 



අදහස් (0)

රාජස්තාන් පිල බැංගලෝර් පරදවයි

යොහාන් Monday, 29 April 2013 05:20 PM

පාකිස්තානේ ක්‍රීඩකයෝ ගිහින් ඔහොම වුණා නම් ක්‍රීඩකයින්ගේ ගෙවල වලට ගල් සහ ගින්දර එයි (නි)

:       0       0

අමිල Monday, 29 April 2013 08:20 PM

අපේ කට්ටියට ඔය වුණේ ටිකයි තව පස්සේ ඔයිට වැඩියෙන් බලාගන්න පුළුවන් (අ)

:       0       0

සමීර සාලින්ද Monday, 29 April 2013 04:30 PM

නොන්ඩි නොවී ගෙදර එන්න අපි ඔයාලට හොදට කියන්නෙ. (ස)

:       0       0

වරුණ Monday, 29 April 2013 04:53 PM

මේ කට්ටියට අපි කිවුවා සල්ලි වලට යට නොවී ඉන්දියාවට පාඩමක් උගන්නත් එක්ක යන්න එපා කියලා. කෝ ගියානේ උඩ පැනගෙන. අන්තිමට රටේ සාපෙට ලක් වුණා. එක්කෙනෙක්වත් සාර්ථක වුණාද? (නි)

:       0       0

නදී Monday, 29 April 2013 05:01 PM

මම ඉන්දියන් අය එක්ක වැඩ කරන්නේ යූ.කේ. වල. එයාලා අර්ජුන අරවින්ද සනත් ගැන එහෙම කතා කරන්නත් කැමති නැහැ. අපේ අයටත් ඔහොම වෙලා මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site