කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්ටිලේටර හතරක් පපපපදකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම පසුගියදා තෑගි කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, දකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන පරිපාලන නිළධාරී ර්වින් හසී, චන්න ගුණසේකර, කත්‍රියානා ජයසුන්දර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිජ්වේ රෝහලට වෙන්ටිලේටර තෑගි
පද්මි Sunday, 04 November 2012 06:22 PM
විදුලි පංකාවක්ද ? ප්‍රංශ භාෂාවෙන් තේරුම එයයි (ස)
ෂෙරීෆ් Sunday, 04 November 2012 08:48 PM
උතුම් පරිත්‍යාගයක්. (නි)
ෂිෆාස් Monday, 05 November 2012 02:13 AM
ඕක කොපමණ කාලයක් තියේවිද (ස)
හෂාන් Monday, 05 November 2012 03:11 AM
අගය කලයුතු වැඩක් පින් වෙනවා
චුට්ටා Sunday, 04 November 2012 02:56 PM
වෙන්ටිලේටර වලින් මොකද්ද කරනන්නෙ කියලා විස්තර කරානම් හොඳයි - නැත්තං නොදන්න වෙන්ටිලේටර ගැන කියන්න ගිහින් මොනවා කියවෙයිද දන්නෙ නෑ. (ත)