IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජීව් ගාන්ධි ඝාතකයාගේ සිරුර මෙරට ඥාතීන්ට

(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර  කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත  අද (01) දහවල් එවා තිබුණි.

ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිර දඩුවම් විදිමින් සිටි අතර , පසුව පොදු සමාවක් හිමි ඇති අතර, ඉන්පසුව සිය මව බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටියදී ඔහු  දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නුවර "රජීව් ගාන්ධි" රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.

ඔහුගේ මළ සිරුර ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත  අද (01) දහවල් 11.35ට එවා තිබුණි.

මෙම මළ සිරුර භාර ගැනීම සදහා ඥාතීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටින අතර , මෙම සිරුර නිදහස් කිරීම සදහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබේ.

එම ලියකියවිලි ලැබෙන තෙක් මෙම මළසිරුර 03/01 දින පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තබා තිබෙන අතර ජායාරූප ගැනීම සදහා මාධ්‍යවේදීන් හට  අවස්ථාවක් ලබා දී නොතිබුණි .



අදහස් (3)

රජීව් ගාන්ධි ඝාතකයාගේ සිරුර මෙරට ඥාතීන්ට

Bamunuarachchi Saturday, 02 March 2024 08:23 AM

ආචාර වෙඩිමුර 21 එල්ල කර පිළිගන්න...

:       0       5

රංබොඩ Saturday, 02 March 2024 10:14 AM

භයානක පංචස්කන්ධයක්. දැන් නම් පොළවට පොහොරක් පමණයි...!

:       2       5

de silva Saturday, 02 March 2024 07:47 PM

මොනවා වුණත්, ඔය මිනීමැරුම සිදුකළේ නොමැති නම් අදත් ප්‍රභාකරන් ජීවත් වෙනවා.. අදත් උතුරේ යුද්ධයක් තිබෙනවා... ඉන්දියාව ප්‍රභාකරන් සමග විරසක වීම අපේ වාසනාව, ප්‍රභාකරන්ගේ අවාසනාව, රජීව් ගාන්ධිට අපට පරිප්පු දාන්න ඇවිත් වුණු විනාශයක්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site