IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා

(ඉන්දිකා රාමනායක)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක  බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව  තහවුරු වී ඇතැයි  රෝහල් අධ්‍යක්ෂ  ජේ විජේසුරිය මහතා පැවසීය.

මෙම බිළිදා ඊයේ (8) පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලින් අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

මෙම බිළිදා ඉකුත් (7) වැනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට  රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත  රැගෙන විත් ඇති ඇති අතර එහිදී දරුවාගේ රෝගී ලක්ෂණ අනුව කාර්ය මණ්ඩලය බිළිඳා රෝගීන්ගෙන් වෙනම ස්ථානයක රඳවාගෙන ප්‍රතිකාර ලබා දී පී සී ආර් පරීක්ෂණවක් සිදු කළ බව අධ්‍යක්ෂවරයා පැවසීය.

පී සී ආර් පරීක්ෂණ අනුව මෙම බිළිඳා කොරෝනා ආසාදිතයකු වශයෙන්  හඳුනාගත් බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (5)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා

Refahan Friday, 09 October 2020 08:35 AM

ඉක්මණින් සුවවේවා... මගේ රටත් ඉක්මණින්ම මේ වසංගතයෙන් ගැලවේවා..!!! 

:       0       9

දෙනෙත් Friday, 09 October 2020 01:29 PM

ඉක්මණින්ම සුවපත්වේවා...!

:       0       3

Demuni Uduwara Friday, 09 October 2020 05:54 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       0

Raveendra Friday, 09 October 2020 05:58 PM

මේ දරු පැටියාට ඉක්මන් සුවය ලැබේවා...!!! අපගේ මව්බිමට යහපතක්ම වේවා...!!!

:       0       1

viya Sunday, 11 October 2020 02:02 AM

අනේ මේ අසරණ දරුවත්, මෙම රෝගය වැළඳී ඇති අනෙකුත් අයත් සුවපත් වේවා. නිරෝගී වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31670 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site