IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රජීව්ගේ ගී මැයිදා පැරිසියේ

70,80 දශකයේ › ලංකාවේ ජනප්‍රිය ගායකයකු, සංගීත අධ්‍යක්ෂක වරයකු, ගීත රචකයකු, වාදකයකු වූ මියගිය කැලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ හ~ට සමාන කම් ඇති එම ගීත ගැයීමට වර්තමානයේ ජනප්‍රිය රජීව් සෙබස්තියන්ගේ සංගීත සැඳෑවක් මැයි මස 01 වෙනි සිකුරාදා සවස 04ට පැරීසියේ මීගමු සංවිධානයට වසර 15ක් පිරීම  නිමිත්තෙන් පැරීසියේදි පැවැත්වේ.

එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සදහා යෙදවීමට යයි.

‘පැරීසියේ බොහෝ සංවිධාන තිබේ. අදටත් එසේමයි ඉදිරියේදිත් බිහිවේවි. නමුත් ඉහත සියලූ දෙනා අතරින් මීගමු සංවිධානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අවුරුදු 15ක අතීතය දෙස හැරී බලා ඔවුන්ට සතුටු විය හැකි බොහෝ දේ ඔවුන් විසින් සිදුකර තිඛෙනවා. ‘ උදාහරණ ලෙස පාසැල් ළමුන්ට පාසැල් භාණඩ, පුස්තකාල පොත් පත්  ,  රෝහල් සදහා ඇඳන් හා ඖෂධ වර්ග දුප්පත් අසරණ පවුල් සදහා යටිතල පහසුකම් සැපයීම ආදී දේ ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් අවසන් කල ව්‍යාපෘති වලින් කොටසකි.

අයිවන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කළ ඉහත සංවිධානයේ රංඡිත් ප්‍රනාන්දු, ජයලත්, මහත්වරු  මෙම සංවිධානය ශක්තිමත් කරමින් විශාල සමාජ මෙහෙවරකට දායක වෙති.

15-th-Rajeev-show

 

 

 



අදහස් (0)

රජීව්ගේ ගී මැයිදා පැරිසියේ

රොහාන් දයාදර පැරිස් Friday, 01 May 2015 08:58 AM

ජයවේව. ජයවේව .ජයවේව .රජිව් .....(ම)

:       0       0

යමින්ත‍ Thursday, 30 April 2015 08:39 PM

ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ශෙහාන් Friday, 01 May 2015 01:59 AM

රජීව්, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රෝහණ Thursday, 30 April 2015 03:15 PM

රජීව් සෙබස්තියන් කරුණාකරලා ක්ලැරන්ස් ව විකුණාගෙන කන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site