IMG-LOGO

රජරට සිසු උද්ඝෝෂණයෙන් ඇස්වාට්ටුව අසළ වාහන තදබදයක්

රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයක් කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ ඇරැඹීමත් සමඟ නගර ශාලාව හා ඇස්වාට්ටුව අසළ දැඩි වාහන තදබදයක් ඇති විය.



අදහස් (0)

රජරට සිසු උද්ඝෝෂණයෙන් ඇස්වාට්ටුව අසළ වාහන තදබදයක්

තිලක්-ඩුබායි Wednesday, 23 July 2014 12:20 PM

සිසිර, කාර් රේසේ තියෙද්දි සති ගණන් ඉවොගෙන හිටියා නම් දැන් පොඩ්ඩක් ඉවසන්න බැරිද අපේ අයට? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 July 2014 12:21 PM

ලොකු උදවිය යනකොට පැය ගණන් ඉවසලා ඉන්නවා වගේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. (නි)

:       0       0

නාලක Wednesday, 23 July 2014 01:51 PM

තිලක් ඔබ නිවැරදී. පරිපාලනය මොළයෙන් වැඩකලා නම් ඔය සිසුන්ට මෙලෙස පාරවල් වසාගෙන උද්ගෝෂණ සිදුකිරීමට සිදු නොවනු ඇත. (අ)

:       0       0

සිසිර Wednesday, 23 July 2014 09:53 AM

රජරට ඉදන් කොළඹ ඇවිත් උද්ඝෝෂණ කරනවා. අපි මහ මග. අනේ මන්දා මොලයක් නැද්ද මේ පිරිසට ? (නදී)

:       0       0

ධම්ම Wednesday, 23 July 2014 09:55 AM

ඔය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙනියන්නකෝ ඕමන්තේට. එතකොට මෙහෙම වාහන තදබද ඇතිවෙන්නේ නැහැනේ. ලිප්ටන් වට රවුමටත් ගුවන් පාලම් දමන්න කාලය ඇවිල්ලා. (නදී)

:       0       0

ධර්මසේන එදිරිසිංහ Thursday, 24 July 2014 04:55 AM

ඔය ප්‍රශ්නෙත් ගලබොඩ ඇත්තේ හාමුදුරුවන්ට බාර දෙමුද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 50 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 747 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 518 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 556 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 2012 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 896 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1380 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site