රජරට එෆ්.එම් (රජරට සේවය) අද තිස් හතර වැනි උපන් දිනය සමරයි.
උතුරුමැද පළාතේ සාක්ෂරතාව වැඩිකිරීමට අත්වැලක් වූ මෙම සේවය 1979 අප්‍රේල් 12 වැනිදා විවෘත්ත විය. ඊට මග පෙන්වූයේ ආනන්ද තිස්ස අල්විස් ඇමැතිවරයාය.
ප්‍රථම නිවේදනය කියැවූයේ අධ්‍යක්ෂ තේමිස් ගුරුගේය. ප්‍රථම අධ්‍යක්ෂ වූයේ සිරිල් රාජපක්ෂයි.
අලුයම පහේ සිට රාත්‍රී 7.30 දක්වා වැඩසටහන් විසිරැවෙයි.
උතුරුමැද පළාත් සභාව යටතේ මේ සේවය දැන් පැවැත්වෙයි.
අනුරාධපුර අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිතුල්උතුවේ ධම්මරතන හිමියෝ අද සමරු ධර්ම දේශනයක් පවත්වති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජරට සේවය උපන් දිනය අදයි
මුතුකුඩ Saturday, 13 April 2013 12:04 AM
සුබ උපන්දිනයක් වේවා! අපේ ආයුෂත් රැගෙන බොහෝ කාලයක් ජීවත් වේවා!(නදී)
නිමල් Saturday, 13 April 2013 01:59 AM
ගුණදාස කපුගේ ,කරුණාරත්න දිවුල්ගනේ වැනි කලාකරුවන් දායාද කළ රජරට සේවයට සුබ අලුත් අවුරුද්දක් සමග සුබ උපන් දිනයක් ! (නි)