රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව සරසවි ආරංචිමාර්ග කියයි.
සිසුන් 28 දෙනකුගේ පන්ති තහනමක් ගැන මේ සාකච්ඡාව පවත්වා ඇත.
උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන කලමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ගේ මාපියන් සමග සාකච්ඡාවක් පවත්වද්දී සිසුන් පිරිසක් එහි පැමිණ උපකුලපති හා ගුරුවරු හිර කළ බව කියති.
උපකුලපති හා සරසවි ආචාර්යවරුන්ගේ ආරක්ෂාවට සරසවි ආරක්ෂකයනට අමතරව පොලිසිය ද කැඳවිණි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට සරසවියේ අදත් ජරමරයක්
නුවන් \ Thursday, 26 June 2014 10:47 PM
මොකද්ද අනේ නිමාලි ඔයාගේ ආයතනය.ඔයාගේ අදහසින්ම ආයතනය ගැනත් හිතා ගන්න පුළුවන්.. (දී)
ක්‍රිෂ් Friday, 27 June 2014 10:30 AM
කවදත් අධ්‍යාපනයේ ජරමර තමයි (දී)
එරංග Friday, 27 June 2014 12:41 AM
ළමයින්ට පුලුවන්ද මෙහෙම කරන්න? (නි)
නිමාලි Thursday, 26 June 2014 07:07 PM
අපේ ආයතනයේ පුරප්පාඩු වලට උපාධිදාරින්ට වඩා ගන්නේ අඩු සුදුසුකම් ඇති උසස් පෙළ සමතුන් . හේතුව මොකද කියල පැහැදිලියි. කාර්යාලයේ අපි හැමෝම අල්ලලා මේ ටිකම කරාවි. (අ)
ශලනි Friday, 27 June 2014 08:56 AM
සිර කිරීමක් වෙලා නෑ.ඒ ශාලාව වටලලා ළමයි.එතකොට එළියට යන්න බැරි වෙනවා,එහෙම නැතුව අල්ලලා කාමරේකට දාලා නෑ.දැන් ලංකාවේ මහජනයත් කෙහෙල් විකුණගන්න බෑ,පාර හදලා නෑ කියලා රජයේ කාර්යාල වටලනවා නම් ඒ වැඩිහිටියන්ගේ ළමයි මේ වගේ වැඩ කරන එක පුදුමයක් නෙවෙයි.(දී)
ඇසළ Thursday, 26 June 2014 08:45 PM
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල. (අ)