නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි දෙවැනි වරටත් කළ නියෝගය නොතකා රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුහු සාලියපුර පරිශ‍්‍රයේ රැඳී සිටිති. පොලිසියද ඒ අසල රැඳී සිටියි. අද උදේ හය වනවිට ඉවත් වන ලෙස මුලින් දැනුම් දුන් අතර දෙවැනි දැන්වීම් අනුව පෙරවරු 11ට ඉවත්වන ලෙස කියා තිබිනි. එහෙත් කිසිවෙක් ඉවත් නොවූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රජරට වෙද සිසු පිරිස බලෙන් රැඳී සිටිති
අතුල Friday, 06 January 2012 04:38 PM
ඕක ඉතින් අලුත් දෙයක් නෙමේනේ..
pinyasiri Friday, 06 January 2012 11:21 PM
මහජන මුදලෙන් අධ්‍යාපනය ලබා මෙහෙ කරන උදවියට ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දිය යුතුයි..
ගිහාන් දිලංක Saturday, 07 January 2012 10:51 AM
අයිතිවාසිකම් ලබා ගෑනීම වෙනුවෙන් සටන් කරන රජරට වෙද සිසුනට ජයවේවා.ප්‍රසිද්දියේ දඩුවම් ලබා දිය යුත්තේ අහිංසක දුප්පත් සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන අයටයි.