රාත්‍රී හතට අනුරාධපුරයට ලඟාවීමට නියමිතව තිබූ රජරට රැජන දුම්රිය මේ දක්වාම ගල්ගමුව දුම්රිය ස්ථානයේ නවතා ඇත. කලින් ගිය දුම්රියක් ඇදගෙන ඒමට මෙහි එන්ජිම පිටත්කැර යැවීම ඊට හේතුව බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් දුම්රිය මගීන්ට පවසා තිබේ. දුම්රිය නවතා ඇත්තේ දුම්රිය වේදිකාවක් නොමැති මැද පිහිටි මාර්ගයක බැවින් එහි සිටින කාන්තාවන්ට සහ දරුවන්ට දුම්රියෙන් බැස යාමට ද හැකියාවක් නැත. දුම්රියේ විදුලිය ද නොමැති බැවින් මගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජරට රැජන රෑ අටටත් ගල්ගමුවේ
ජගත් Sunday, 25 November 2012 10:05 PM
ඔය වගේ දේවල් වලට අපි කියන්නේ ආසියාවේ ආශ්චර්‍ය්‍ය කියලා (ස)
එන්.පි Sunday, 25 November 2012 10:09 PM
කලින් දැන ගත්තනම් විකල්ප මොකක්හරි යවන්න තිබුණා ඇන්ජිම වෙනුවට. (නි)
රුවන් Sunday, 25 November 2012 10:17 PM
ඔය රැඡින හුගක් දවස් වලට ඔහොම තමයි. (නි)
සේනානායක Sunday, 25 November 2012 11:18 PM
කොහොමත් ඇය ඉබි ගමනින් බඩගාවි. (නි)
ලලිත් Monday, 26 November 2012 07:04 PM
මිනිස්සුන්ට හානියක් නැහැනේ (දී)
සචිත්‍රා Monday, 26 November 2012 02:10 PM
ගණන් ගන්න එපා ඕවා ඔහොම තමයි
මාලා Monday, 26 November 2012 09:02 AM
පුදුම වෙන්න දෙයක් නෑ .මේ ලංකාවනේ (ස)
වරුණ Monday, 26 November 2012 09:02 AM
රැජිණක් එක්කනේ........අවුලක් නෑ (ස)
කුමාර Monday, 26 November 2012 09:13 AM
අයියෝ සල්ලි
බන්දුල Monday, 26 November 2012 09:19 AM
මිනිස්සුන්ට තමයි ප්‍රශ්නය
චානක Monday, 26 November 2012 10:23 AM
ඕක රජ රට රාජීණී නෙමෙයි රජ රට හිගන්නී කියලා දැම්මනම් හරි(ස)
පද්මි Monday, 26 November 2012 10:40 AM
රැජිනක් කරුවලේ තනියම ගල්ගමුවේ ඉඳලා අතවරයක් නැතුව බේරුනානම් පුදුමයි (ස)
ෂිෆා Sunday, 25 November 2012 09:14 PM
මේ රැජින හරි හොදයි. හැමෝටම උදවු කරනවා. (නි)
ජෝසප් Sunday, 25 November 2012 09:35 PM
මිනිස්සුන්ට යන්න විදිහක් නැද්ද එතකොට