කුරුණෑගල හා වැල්ලව අතර කදිරවලානේ දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම නිසා කුරුණෑගලින් එහාටත් ගනේවත්තේ මෙහාටත් දුම්රිය ධාවන නොවන බව දුම්රිය පාලන මැදිරිය කියයි. ගංවතුර නිසා රේල් පාර දෙපස සේදීගොස් ඇතැයි සැකකරයි. පැය ගණනක් තිස්සේ දුම්රිය කිහිපයක් ගනේවත්තේ නතර කර ඇති බවත් මගීන් දහස් ගණනක් අතරමංවී සිටින බවත් වාර්තාවෙයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජරට දුම්රිය කුරුණෑගලින් නවතී
දයා-සවුදි Monday, 17 December 2012 05:45 PM
වතුර නැහැ නැහැ කියලනේ කෑ ගගහා හිටියේ. (නි)
මුතුකුඩ Monday, 17 December 2012 07:43 PM
දයාට නම් මොකද ඉතින්? සෞදියේ ඉදන් එයා බණ කියයි. මේ කරදරවලට පත්වුණ මිනිස්සුනේ දුක්විදින්නේ. (නි)
සම්පත් Tuesday, 18 December 2012 09:59 AM
දැන්වත් ගනේනවත්ත කුරුණෑගල පාර හදයිද දන්නේ නැහැ (ස)
නිවන්ත Monday, 17 December 2012 08:34 PM
මිනිස්සු අසරණ වෙලා (දී)
අමර Tuesday, 18 December 2012 12:43 PM
අයියෝ සම්පත් ඒ පාරෙ යන වාහන ඉවරයි (ස)