IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රජරට ඉඩෝරය හමාරයි

මාස අටක පමණ ඉඩෝරය හමාරකරමින් රජරටට වැසි ලැබෙමින් පවතී. අනුරාධපුරයටත් පොළොන්නරුව හා මැදිරිගිරියටත් සෙනසුරාදාත් අදත් වැසි ලැබුණු බවත් වැසි ලැබුණු සතුටට ගැමියන් හට්ටි මුට්ටිවලට වැසි ජලය එකතුකරමින් සතුටින් සිටින බව වාර්තා වෙයි. 

මීගමුවේ සංචාරක මගපෙන්වන්නකු වන ඇන්ඩෘෘ සිල්වා මහතාගේ මැදහත් වීමෙන් අද මැදිරිගිරියේ දී හා පොළොන්නරුවේ දී ජල ටැංකි 20ක් පරිත්‍යාග කෙරේ.

SAM_7551

SAM_7555

 

 



අදහස් (0)

රජරට ඉඩෝරය හමාරයි

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:22 AM

වැස්සත් බනින්නේ පවතින රජයට සමහරු , නොවැස්සත් බනින්නේ පවතින රජයට , (දී)

:       0       0

සුබේසිරි Sunday, 17 August 2014 02:52 AM

ජනතාවට සතුට.... වතුර බෙදාදෙන්න බලාසිටි දේශපාලඥයින්ට දුක (නි)

:       0       0

අපොන්සු Sunday, 17 August 2014 03:13 AM

ඇති යන්තම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 03:30 AM

ජල ටැංකි හොඳ උත්තරයක් නියඟයට. හැබැයි ඉතින් ලීටර් 15000 වගේ ලොකු ටැංකි නම් තමයි හොඳ. මේවට ඉතින් රාජ්‍ය අනුග්‍රහය නැතුව නම් කරන්න බැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 17 August 2014 03:35 AM

ඔය පළාත් වලට වර්ෂාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ඔය පළාත්වල මහත්ම මහත්මීන්ගෙන් පොඩි ඉල්ලීමකුත් කරනවා. ඔයාලට ලබාදුන් ජල ටැංකි වැස්ස ලැබුනා කියලා පැත්තකට දාලා නාස්ති කරන්න එපා. නැවත කවදා හෝ අවශ්‍ය වේවි කියලා හිතලා ප්‍රවේශම් කරගන්න. ඒක ඕවා පරිත්‍යාග කළ පිරිසට කරන කෘතගුණ සැළකීමක් වේවි (නි)

:       0       0

හංසි Sunday, 17 August 2014 01:21 PM

අහිංසක දුප්පත් ගොවි මහතුන්ගේ වැස්ස ගැන තිබු පැතුම් ප්‍රර්ථනා ඉටුවේවා!! ගොඩ මඩ සරුවේවා!! ඔවුන්ගේ අත මිට සරු වී සිනහ පොද තොල් අග නිරතුරු දිස්වේවා!!! (දී)

:       0       0

කාලිංග Sunday, 17 August 2014 03:49 AM

අනේ වාසනාවන් !!! මේ නිකන්ම නිකන් මිනිසුන් පිරිසක් නෙමෙයි, මේ රටටම බත සපයන මිනිස්සු. මේ අය නැතිුවණොත් රටම හාමතේ. මේ අය රැකගන්න ඕනෑ රටේ අනාගතයක් ගැන හිතන්න නම් (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 04:12 AM

වාසනාවන්..(දිල්)

:       0       0

ශෆික් Sunday, 17 August 2014 04:46 AM

අනේ වාසනාවන්.... මේ වර්ෂාවෙන් ප්‍රොයෝජනයක් ගන්න බලන්න. (දී)

:       0       0

ශාන්ත Sunday, 17 August 2014 05:08 AM

අනේ වාසනාවන් දැන් ඌවට සටන් පාට අඩු වී යයි (දී)

:       0       0

විමල් Sunday, 17 August 2014 06:35 AM

වැස්ස වලාහක දේවියන්ට ස්තුති වේවා. (දී)

:       0       0

සමන් විජේසුන්දර Sunday, 17 August 2014 03:28 PM

අනේ වාසනාවන් අපිටත් ලොකු සතුටක් දැනෙනවා. (ස)

:       0       0

සුජිත් Sunday, 17 August 2014 04:50 PM

ටැංකි 20ක් දීපු එක ගැන කියද්දී ඔයාලට සම්බෝදී විහාරයේ දරණගම කුසලදම්ම හාමුදුරුවෝ කරන සමාජ සත්කාරය කියන්න බැරිද ? (ස)

:       0       0

ජිවක Sunday, 17 August 2014 08:48 AM

දැන් ඉතින්, වැව්වල වාන් දොරටු ඇරලා වතුරටික ඉක්මනටම ඉවරකොරගන්න. (දී)

:       0       0

බොතේජු සෞදිඅරාබිය Sunday, 17 August 2014 09:44 AM

මිනිස්සුනම් කොහොමහරි වතුර ටිකක් බොන්න ඇති. නමුත් අහිංසක සත්තු කොච්චර මැරෙන්න ඇතිද?. අනේ වැහැපු ඒකනම් ලොකුදෙයක් සියලු දෙවි වරුන්ට පින් සිද්ද වේවා !!!. (දී)

:       0       0

මංජුල Monday, 18 August 2014 02:02 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

නඩරාජා Sunday, 17 August 2014 10:30 AM

වැස්ස නැතිවීමත් රජයේ වැඩක් හැටියට විපක්ෂයේ පාඨයක් වුනේ , අපරාදේ ඒ සටන්පාඨයත් කම්මුතුයි (දී)

:       0       0

තිලා Monday, 18 August 2014 03:17 AM

දැන් කට්ටිය බනියි ගංවතුර ගලනවා කරදරේ බැහැ කියලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1187 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 352 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 580 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1030 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 693 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 889 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1201 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site