IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජරට ඇඳුරෝ යළි උගන්වන්න යති

රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය ලබන  සඳදා (28) වැනි දා සිට  උගැන්වීමේ හා පරිපාලන කටයුතු වලට යළි සම්බන්ධ වන බව  රජරට එහි ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඕලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවසුහ.

සිසුන් පිරිසක්   විසින් උපකුලපති  පැය විසිහතරකට ආසන්න කාලයක්  සිර කිරීමේ සිද්ධියෙන් පසු පසුගිය දෙවැනිදා ආචාර්ය මණ්ඩලය උගැන්වීම් කටයුතු හා  විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු වලින්  ඉවත් වුහ.

 



අදහස් (0)

රජරට ඇඳුරෝ යළි උගන්වන්න යති

කුමාරි Thursday, 24 July 2014 05:58 AM

ගුරවරු හිතෙන කොට අයින් වෙනවා. නැවත උගන්වනවා. මේ අයට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද. (නදී)

:       0       0

ලකී Thursday, 24 July 2014 06:14 AM

රජරට කියන්නේ ඉස්සරහින්ම ඉන්න විශ්ව විද්‍යාලයක්. යු.ජී.සී එකෙන් කරපු ලංකාවේ ගණකාධිකාරී රෑන්කින් වල දෙවැනි තැනට තියෙන්නේ රජ රට. විද්‍යා පීඨය 3 වෙනි තැන. දන්නේ නැති අය හොයා බලන්න (නදී)

:       0       0

පෙඩ්රික් Wednesday, 23 July 2014 01:04 PM

රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය තුල කිසිම පිළිගත් කෙනක් නැත (නදී)

:       0       0

විජේවර්දන Wednesday, 23 July 2014 03:58 PM

පෙඩ්රික් මහත්මයාණෙනි ඔබ රජරට් ගැන දන්නා ප්‍රමාණය හා විශ්වවිද්‍යාලයක පිළිගැනීම ලැබෙන හැටිගන තවදුරටත් සොයාබැලිය යුතුය. ඔබට ස්තුතියි (නදී)

:       0       0

ෂාමි Thursday, 24 July 2014 08:14 AM

විද්‍යාවේදී කළමනාකරණ උපාධි පාඨමාලා තියෙන විශ්වවිද්‍යාල හතරෙන් එකක් තමයි රජරට විශ්වවිද්‍යාලය කියන්නේ. කළමනාකරණ උපාධි වලින් තියෙන හොඳම උපාධිය තමයි විද්‍යාවේදී උපාධිය. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාලවල ගණකාධිකරණ දෙපාර්තමේන්තු අතරින් දෙවෙනි තැනට තියෙන්නෙත් රජරට විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුව. ඉදිරියේදී රජරටට ඉංජිනේරු පීඨයකුත් ලැබෙන්න නියමිතයි. එතකොට රජරට කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යා , සමාජ විද්‍යා සහ කෘෂිකර්ම කියන පීඨ 6ක් තියෙන විශ්වවිද්‍යාලයක්. රජරට ගැන හරියට දන්නේ නැති අය කරණාකරල බොරු දේවල් පතුරන්න එපා.(අ)

:       0       0

නිශාන්ත Thursday, 24 July 2014 05:29 AM

රජරට සරසවියෙ පිළිගැනීමක් නැති කරගෙන තියෙන්නෙ ඩයස්පොරාවෙ සල්ලි වලින් යැපෙන කුරුටුගාමි සිසු නායකයන් නිසා. දෙමව්පියන් තම ළමයි තේරෙනවට අකමැතිම විශ්වවිද්‍යාලවලින් එකක් තමයි රජරට.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site