IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රජරට ආචාර්යවරු රාජකාරියෙන් ඉවත්වෙති

(දයාරත්න ඇඹෝගම)

රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුතෙන් නාමයෝජනා තුනක් එවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ දැනුම් දිමට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සභාපති නාලක ගීකියනගේ මහතා පවසයි.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මේ දිනවල විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන් රාජකාරි වල නිරතව සිටියද දේශන පැවැත්විම ඇතුළු අනෙකුත් පරිපාලන කටයුතු වලින් බැහැරව සිටිති.

රජරට විශ්වවිද්‍යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදි සභාපතිවරයා මේ බව පැවසිය.

එම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දක්වමින් රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති නාලක ගීකියනගේ මහතා මේසේද පැවසිය.

“ වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිවරියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් ආචාර්යවරුන්  පසුගිය මස 30 වැනිදා සිටි ආරම්භ කොට තිබේනවා.වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීතුමිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්ව විද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කොට තිබෙනවා.

 



අදහස් (3)

රජරට ආචාර්යවරු රාජකාරියෙන් ඉවත්වෙති

කැප්ටන් හැඩොක් Sunday, 02 November 2025 05:22 PM

දැන් පොහොට්ටුවේ ආචාර්යවරුන්ට ඕනෑ විදිහටද උපකුලපති පත් කරන්න ඕනි. මහින්ද පතිරණ පත් කරගනින්.

:       53       17

රන්දිකMonday, 03 November 2025 07:55 AM

මේක එතකොට තමන්ගේ කෙනා දාගන්න පුනරුදය වෙන්ටැ?

:       0       4

Sugathadasa Monday, 03 November 2025 09:00 AM

අපි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ, උපකුලපතිවරුන් පත් කිරීමට ආචාර්ය මණ්ඩලය කිසි විටෙකත් සම්බන්ධ වූයේ නැත. දැන් මෙම පත්වීම්වලට ගුරු මණ්ඩලය සම්බන්ධ වීමට උත්සාහ කිරීම දැකීම කණගාටුවට කරුණකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1899 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site