IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජරටට තණ කොළත් කොළඹින්

මාස අටක් පමණ පුරා ඉඩෝරයට මුහුණ පා සිටින පොළොන්නරුවේ හරකුන්ට තණකොළ රැගෙන කඩුවෙල පිරිසක්  එහි ගියහ.

එම පිරිස හරකුනට තණකොළ ද  එහි වැසියනට පානීය ජලය ද  සපයා දුන්හ.

 kg1 kg2 kg4 kg5

 

 

 

 

 



අදහස් (0)

රජරටට තණ කොළත් කොළඹින්

ජගත් Monday, 11 August 2014 11:29 AM

දුප්පතාගේ දුක තේරෙන්නේ දුප්පත් අයට. මහජන මුදල් කෝටි ගනන් නාස්තිකරන අයට බැරිද මේ වගේ ජනතාව දුක් විදින පළාත් වලට මොකුත් කරන්න (නදී)

:       0       0

මාලි Tuesday, 12 August 2014 10:40 AM

පව් අනේ! අපේ අහවලුන්ට කන්න තිබුණු ඒවද කොහෙද? (නි)

:       0       0

එරංග Monday, 11 August 2014 01:33 PM

ඔබලාට ගොඩක් පින්. නිදුක් නිරෝගී ජීවිත ගතකර නිවන් දකින්න ඕනා. (නදී)

:       0       0

රූපවතී Sunday, 10 August 2014 06:08 PM

ඇත්තටම මට හරිම සතුටක් දැනුනා ඒ ක්‍රියාව දුටුවම. ඒ සතෙකුගේ කුසගින්න වතුර තිබහ දැනෙන තරමට ඔබ සියල්ල ඉතාමත් සංවේදියි. මේ කළ පිනම ඇති කල්පයක් පුරා ඔබසැමට කිසිම අහේනියකට මුහුණනොදී සියල්ල සපිරුණු නිරෝගී සැපවත් දිවියකට!!! (නි)

:       0       0

ෂාරෝ Sunday, 10 August 2014 11:56 PM

ඉතාමත් පුණ්‍යවන්ත කටයුත්තක්. කීයෙන් කී දෙනාටද තව කෙනෙකුගේ දුකක් ගැන දැනේනේ?මෙතන අදහස් විදියට දමලා කරලා තිබෙන සමහර දේවල් දැක්කහම සමහර අය ගැන ඇතිවෙන්නේ කළකිරීමක් (නි)

:       0       0

ගාමිණී Sunday, 10 August 2014 11:03 AM

මහියංගනයටත් තණකොළ එවන්ඩ, මෙහෙ හරක් දෙතුන් දෙනෙක් ඉන්නවා. (නදී)

:       0       0

රජින්ද Sunday, 10 August 2014 11:11 AM

හුගාක් පිං සිද්ධ වෙනවා...!!! (නදී)

:       0       0

චමින්ද Sunday, 10 August 2014 11:33 AM

මොන තරම් පින් සිද්ධ වෙන ක්‍රියාවන් දෙකක්ද (නදී)

:       0       0

මහේෂ් Sunday, 10 August 2014 11:41 AM

හොද වැඩක්, නමුත් රටටම තණ කොල කවන අය ඉන්නෙ කඩුවෙලට පොඩ්ඩක් මෙහා (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 11:58 AM

වැඩේනම් මරු (නදී)

:       0       0

ජයරත්න Sunday, 10 August 2014 12:08 PM

වියළි කර්කශ පෙදෙසක සුන්දර දසුනක්. ඒ විතරක්ද මේක වටිනා පුන්‍ය කටයුත්තක්. මිනිසුන්ට නම් සුළුවට හරි යමක් ලැබෙනවා. ඒත් කවුද සතුන්ට කන්න ගෙනත් දෙන්නේ. කවුරු වුණත් ඔබලාට ගොඩක් පිං. (නදී)

:       0       0

නුවන් Sunday, 10 August 2014 12:27 PM

වැඩේට දායක උනු හැමෝටම මගේ ආචාරය! (නදී)

:       0       0

විදානේ Sunday, 10 August 2014 12:39 PM

ඔය ගමන කොලඹ හරක් ටික උද්ගෝෂණය කරයිද දන්නේ නැහැ ලිප්ටන් වට රවුමේ. අපේ කෑම අපිට දියව් කියලා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 August 2014 12:55 PM

ඇත්තෙන්ම අගය කළ යුතු පුන්‍ය ක්‍රියාවක් (නදී)

:       0       0

නීල් Sunday, 10 August 2014 01:01 PM

ඇත්තටම බොහොම පින් අයිති වෙන වැඩක් එම වැඩේට සම්බන්ද වුනු සියලුම දෙනාට තුරුනුවන් සරනයි (නදී)

:       0       0

ඇසළ Sunday, 10 August 2014 01:07 PM

ඇති එකටයි නැති එකටයි උද්ගෝෂණය කර කර කොලඹ පාරවල් මාසෙකට දවස් 10 ක් විතර වහගෙන ඉන්න හරක්ට කන්න තියන තණකොළ ටික ඔය පැත්තට ගෙනිච්චහම මෙහෙ ඉන්න හරක් හැමදාම පාරවල් වහගෙන ඉදියි. (නදී)

:       0       0

සරත් Sunday, 10 August 2014 01:30 PM

බොහොම පින්සිද්දවෙන වැඩක්. දායක උන අයට කොයි තරම් සතුටක් ඇද්ද? වැලිකතරේ ඉන්න අපට මෙහෙම නම්. (නදී)

:       0       0

ජගත් Monday, 11 August 2014 11:19 AM

අහිංසක මේ මිනිස්සු හා සත්තු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මේවගේ අහිංසක මිනිසුම තමා. මහජන මුදල්වලින් ලම්බෝ ගිනි පදින්න 70% විතර ඡන්දෙ දීපු මිනිස්සු වෙනුවෙන් වියදම් කළොත් නරකද (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site