(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා ජනපතිට සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කීය.
2023 අය-වැය විවාදයේ දෙවැනි දින විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය සංස්ථා 150ක් පාර්ලිමේන්තුවට වාර්තා එවා නෑ
Sas Wednesday, 16 November 2022 11:17 AM
වාර්තා පාර්ලිමේන්තුවට ඵව්වට පාර්ලිමේන්තුවේ කවුද ඕවා බලන්නේ...?
ganegoda Wednesday, 16 November 2022 11:44 AM
එවලා නැතිනම් ගිහින් ගන්න...! ඔය බොරු මර ළතෝනිවලින් වැඩක් නැහැ...!
අබිලින් Wednesday, 16 November 2022 02:39 PM
එවලා නැත්නම් ඒ ඒ ආයතන සඳහා ලබාදෙන යමක් තිබේද ඒවා නොදුන්නොත් ඔවුන් ක්‍රියාශීලි කළහැකියි නැත්නම් ඒවා සියල්ලම ප්‍රතිව්‍යුහගත කරන්න හෝ පුද්ගලික අංශයට බාරදෙන්න...!
fairoos Wednesday, 16 November 2022 04:19 PM
නන්දසේන රටට කරපු හරිය මදැයි. දැන් ඉතුරු ටිකත් ඔයාලා කාලා තොලොංචි වෙලා යන්න.